2012 වසරේ අපෙන් සමුගත් චරිත
Ravi Shankar
ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීතඥයකු සහ අග්‍රගන්‍ය
සිතාර් වාදකයකු වූ රවි ශන්කර් දෙසැම්බර් 11 වෙනිදා අප අතරින් සමුගන්නා විට වයස 92 කි.
ඉන්දීය පැරණි සංගීතය බටහිරට හදුන්වා දීමේ ගෞරවය මොහුට හිමි වේ. ඔහුගේ දියණියක වන
“Norah Jones ” පොප් සහ ජෑස් ගායිකාවකි.
Jenni Rivera
ප්‍රසිද්ධ ගායිකාවක වූ Jenni Rivera , Mexico හි කදුකර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් දෙසැම්බර් 9 මිය යන විට 43 වියේ පසු වූවාය.
Neil Armstrong
“සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා “ ඇමරිකානු ගගනගාමියෙකු වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් අගෝස්තු 25 වෙනිදා අප අතරින් සමුගන්නා විට 82 වියේ පසු විය.
Charles Durning
චරිතාංග නළුවෙකු වූ චාල්ස් ඩර්නින්ග් දෙසැම්බර් 24 වෙනිදා මිය ගියේය. ඒ වනවිට ඔහුගේ වයස 89 කි. ඔහු “Tony
and Golden Globe” සම්මානය දිනා ඇති අතර, හොඳම සහායක නළුවා සඳහා ඔස්කාර් සම්මාන දෙකකට ඔහුගෙ නම නිර්දේෂ වී ඇත. ඒවා නම්, "The Best Little Whorehouse in Texas" (1982), "To Be or Not to Be (1983)
Jack Klugman
රූපවාහිනී නළුවෙකු වූ Jack Klugman දෙසැම්බර් 24 වෙනිදා මියගියේ වයස 90 වෙදීය. Klugman කාලානුරූප නළුවෙකු ලෙස එමී “Emmy” සම්මාන දෙකක් දිනා ඇති අතර 1964 දී "The Defenders" සදහා එමී සම්මානයක් දිනා ගන්නා ලදි.
Daniel Inouye
ඇමරිකානු සෙනට් සබික Daniel Inouye දෙසැම්බර් 17 වෙනිදා අවුරුදු 88 දී මිය ගියේය.ඔහු ඇමරිකානු සෙනට් සබාවේ දෙවෙනි වැඩිම කාලයක් ධූරය හෙබහූ සාමාජිකයෙකි.
Dave Brubeck
ප්‍රසිද්ධ පියානෝ වාදකයකු වූ Dave Brubeck 91 වෙනි වියේදී දෙසැම්බර් 5 වෙනිදා හෘද්‍යාබාදයකින් මිය ගියේය.
Jerry Nelson
ප්‍රසිද්ධ රූකඩ වැඩසටහන් වූ " Sesame Street" " The
Muppet Show " සහ " Fraggle Rock " සඳහා හඬකැවූ Jerry Nelson 78 වියේදී මිය ගියේ අගෝස්තු 23 වෙනිදාය.
Sally Ride
Donna Summer
Ferdinand Alexander Porsche
Whitney Houston











