ඇමරිකාවට ශීත ඍතුවෙන් බාධා.6 දෙනෙකු මරුට
පවතින අධික හිම කාලගුණය නිසා ඊයේ දිනය වන විට දරුවන් දෙදෙනෙකු ඇතුලුව 6 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමරිකානු ආරංචි මාර්ග සදහන් කරයි.බොහෝ අනතුරු සිදුවී ඇත්තේ මෝටර් රථ අනතුරු හා නිවෙස් මතට ගස් කඩාගෙන වැටීම හේතුවෙනි.අධිකව පවතින හිම පතනයත් , හිම කුණාටු තත්වයත් මෙම අනතුරු සිදු වීමට බලපා ඇත.




