Monday, January 7, 2013

Syrians brush off Assad speech, fighting continues

සිරියාවේ නැවතත් සටන් ඇවිලෙයි.

ඉරිදා දිනයේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාඩ් විසින් ඩැමස්කස් අගනුවර නගර ශාලාවේදී සිදුකල ප්‍රකාශයත් සමග අද දිනයේ නැවතත් සටන් ආරම්භ වූවා.