ඊයේ දිනයේත් දිල්ලි නුවර විරෝධතා හා උද්ඝෝශන හට ගැනුනා.වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථවක් තුලදී පිරිසක් විසින් දූෂනය කිරීමෙන් පසුව පසුගිය 28 වෙනිදා ඇය මිය ගියා.දිගින් දිගටම පැවති විරෝධතා හා උද්ඝෝශන වලදී ජනතාව කියා සිටියේ වරදකරුවන්ට එරෙහිව නීතිය හරිආකාරව ක්‍රියාත්මක කරන ලෙසත් කාන්තා දූෂන මැඩපැවැත්වීමට රජය වහා පියවර ගතයුතු බවයි.ඉන්දීය වාර්තා පෙන්වා දෙන ආකාරයට සෑම විනාඩි 20 කටම වරක් ස්ත්‍රී දූෂන සිද්ධියක් ඉන්දියාව තුල වාර්තාවන බවයි.