Sunday, January 6, 2013

ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් 10 දෙනෙකු මියගියා

ඇමරිකානු හමුදා උතුරු පකිස්ථානය වෙත එල්ලකල ප්‍රහාරයකින් තලෙයිබාන් සටන්කාමීන් යැයි සැකකෙරෙන 10 දෙනෙකු මියගියා.බුද්ධි අංශ පවසන ආකාරයට මීට පෙර සිදුකල ප්‍රහාරවලින් තලෙයිබාන් නායකයෙකුද මියගොස් ඇත.